Articles හැමදාම පොල්ගාන හිරමනේ පිරිසිදුව තියාගන්නෙ කොහොමද? March 3, 2024 අතීතයේ පටන්ම මේ දක්වාම අපිට හිරමණය කියන්නේ නිවසකට නැතුව ම බැරි මුලුතැන්ගේයි උපකරණක් නේ. අපි කොයි කාගේ නිවසක උනත් හිරමණයක් තියෙනවා. අපේ අච්චිලා අපේ අම්මාලා ඉස්සර මේ හිරමණයට කුස්සියේ ලොකු වැදගත්කමක් ලබා දුන්නා. අපේ සිංහල අලුත් අවුරුද්දේදී අපි නොනගතය වෙලාවේ සියලුම වැඩ කටයුතු අත් හැරලා සුභ මුර්තිය ආවාම තමයි නැකතට කිරිබතට අවශ්‍ය පොල් ගෑමට හිරමණය Read More